colombotimes.lk
සිංහල | English

19 May 2024

පොහොට්ටුවේ සියලුම මන්ත්‍රීවරුන්ට කැඳවීමක්



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සියලු සංවිධායකවරුන් අද (07) කොළඹට කැඳවා තිබෙනවා.

අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් අදාළ කැඳවීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සංවිධායකවරුන් නෙළුම් මාවතේ පිහිටි පක්ෂ මූලස්ථානය වෙත පෙරවරු 10.45ට කැඳවීමට තීරණය කර තිබෙනවා.   

මෙහිදී ඉදිරි දේශපාලන තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි.
(colombotimes.lk)