09 May 2025


බෙන්සිමා රියාල් මැඩ්රිඩ් කණ්ඩායම හැර යයි



බැලන් ඩි’ඔර් සම්මානයෙන් පිදුම් ලද සුපිරි පාපන්දු ක්‍රීඩක කරීම් බෙන්සිමා සෞදි අරාබියේ අල්-ඉටිහාඩ් පාපන්දු සමාජය වෙත යාමට තීරණය කර තිබෙනවා. 

35 හැවිරිදි ඔහු මේ වන විට ශූරතා 25ක් දිනා ගත් ක්‍රීඩකයෙකි. 
 
රියාල් මැඩ්රිඩ් කණ්ඩායම සමඟින් ශූරතා රැසක් ජයග්‍රහණය කළ ඔහු මේ වසරේ දී එම කණ්ඩායම හැර යන බව සඳහන් වනවා.
(colombotimes.lk)