ඉන්දීය සංචාරයක නිරත වන ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර ද්විපාර්ශවික සාකච්ඡා මේ වන විට ආරම්භ කර තිබෙනවා.
ඒ නවදිල්ලියේ පිහිටි හයිද්‍රාබාද් මැදුරේදීයි.
එම අවස්ථාවට දෙරටේ විදේශ අමාත්‍යවරුන් වන විජිත හේරත් සහ ආචාර්ය එස්. ජයිශංකර් ඇතුළු පිරිසක් එක්ව සිටින බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)