01 September 2025

logo

පක්ෂ නායක රැස්වීමක් අද පස්වරුවේදී



පක්ෂ නායක රැස්වීමක් අද (16) පස්වරු 1.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එහිදී හෙට (17) රැස්වන පාර්ලිමේන්තු රැස්වීමට අදාළව න්‍යාය පත්‍රයේ සිදුවන සශෝධන කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)