16 December 2024


කථානායක ධූරය සඳහා විපක්ෂයෙනුත් නමක්



කථානායක ධූරය සඳහා විපක්ෂයෙන් නමක් යෝජනා කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ප්‍රකාශ කළා.

ඒ අද (15) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ එළඹෙන 17 වනදා රැස්වීමට නියමිත පාර්ලිමේන්තු රැස්වීමේදී මෙම නම යෝජනා කරන බවයි.

(colombotimes.lk)