15 November 2025

logo

අයවැය කාරක සභා විවාදය අද සිට



අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය අද (15) සිට ආරම්භ වනවා.

ඒ අනුව විවාදය අද සිට දින 17ක් පැවැත්වීමට නියමිතයි. 

අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් මස 5වනදා පස්වරු 6.00ට සිදු කරන බව මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළා. 

(colombotimes.lk)