colombotimes.lk
සිංහල | English

06 May 2024

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ඉහළට



එළඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාව 7ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ
සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක
මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර
ජාතික ප්‍රජාතන්තවාදී පෙරමුණ වෙනුවෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ
ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ව්‍යවසායක ජනක රත්නායක සහ හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ
මුණුපුරෙකු වන ඉෂාන් ජයවර්ධන යන පිරිස් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙය ජනාධිපතිවරණයක් වෙනුවෙන් වැඩිම අපේක්ෂකයන් සංඛ්‍යාවක් ඉදිරිපත් වන පළමු අවස්ථාවයි.
(colombotimes.lk)