14 September 2025

logo

මිද්දෙණියෙන් හමුවූ රසායන ද්‍රව්‍යවල අයිස් හෙවත් මෙතම්ෆෙටමින් අඩංගු බව තහවුරු වෙයි



පසුගියදා මිද්දෙණිය ප්‍රදේශයෙන් සොයාගත් රසායන ද්‍රව්‍යවල අයිස් හෙවත් මෙතම්ෆෙටමින් අඩංගුව වන බව තහවුරු වී තිබෙනවා.

ඒ ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය විසින් සිදු කළ පරීක්ෂණවලදීයි.

(colombotimes.lk)