ගංජා කිලෝග්‍රෑම් 02 ග්‍රෑම් 10ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (13) මරදන්කඩවල පොලිස් වසමේ කසාගල පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මරදන්කඩවල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමක් අතරතුරදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 30ක් වන මරදන්කඩවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
(colombotimes.lk)