14 September 2025

logo

කොළඹ මරදාන දුම්රිය ස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු හෙටින් ඇරඹේ



කොළඹ මරදාන දුම්රිය ස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සැප්තැම්බර් 15වනදා ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

මලෙස නවීකරණය කරනු ලබන්නේ දුම්රිය ස්ථානයේ තෝරාගත් ස්ථාන කිහිපයක් පමණී.

එමෙන්ම දුම්රිය ස්ථානයේ පවතින ඓතිහාසික ස්වභාවයට හානියක් නොවන අයුරින් පැරණි ස්වභාවය රැකෙන ලෙස එම අලුත්වැඩියා කටයුතු සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)