රථවාහන කිහිපයක් එකිනෙක ගැටීමෙන් මෙක්සිකෝවේ සිදුවූ මාරක අනතුරකින් පුද්ගලයින් 15දෙනෙක් මියගොස් තිබෙනවා.
ඒ මෙක්සිකෝවේ අධිවේගී මාර්ගයකදීයි.
එමෙන්ම එම අනතුරත් සමඟම ගින්නක්ද හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ අදාළ අනතුරින් තුවාල ලැබූ පිරිස කඩිනමින් රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති අතර ඇතැම් පුද්ගලයින්ගේ තත්ත්වය බරපතළ බවයි.
(colombotimes.lk)