06 July 2025

logo

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසය යළි වෙනස් වෙයි



කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (09) ඒකක 105.79කින් ඉහළ ගොස් තිබෙනවා. 
 
ඒ අනුව අද දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය සටහන් වුණේ ඒකක 17,500.24ක් ලෙසයි. 

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකයේ වාර්තා වූ ඉහළම අගය මෙය බවයි වාර්තා වන්නේ. 

මේ අතර අද පිරිවැටුම රුපියල් බිලියන 2.8ක් ලෙස වාර්තා වී තිබෙනවා. 


(colombotimes.lk)