09 June 2025


රවී කුමුදේශ්ගේ වැඩ තහනම්



වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ රවී කුමුදේශ්ගේ වැඩ තහනම් කර තිබෙනවා. 

ඒ ආයතන සංග්‍රහයට පිටින් යමින් 2024 මහමැතිවරණයට අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වී තරග කිරීම හේතුවෙන්. 

හෙට (10) සිට ක්‍රියාත්මක වන පරිදි මෙලෙස ඔහුගේ වැඩ තහනම් කර ඇති බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)