ව්යාපාරික සහ ආර්ථික තොරතුරු පිළිබඳව දැනගැනීමට කැමති ඔබ වෙනුවෙන් Colombo Times ගෙනෙන 'BIZTIMES' විශේෂිත වූ වැඩසටහන අද සිට Colombo Times YouTube නාලිකාව ඔස්සේ විකාශය වනවා.
මෙය සතියේ සෑම අඟහරුවාදා දිනයකදීම ඔබට නැරඹීමට අවස්ථාව හිමිවනවා.
මෙම වැඩසටහනේ මූලික අරමුණ වන්නේ සතිය තුළ ව්යාපාරික සහ වෙළෙඳ ක්ෂේත්රයේ සිදු වන සියලු වෙනස්වීම් පිළිබඳව සංෂිප්ත වාර්තාවක් ඔබට ඉදිරිපත් කිරීමයි.
Colombo Times වෙතින් ගෙනෙන වැඩසටහන් සියල්ලම නැරඹීමට පහත Link එක Click කර Colombo Times YouTube නාලිකාව Subscribe කරන්න.
https://www.youtube.com/@ColomboTimes_LK/videos
(colombotimes.lk)