colombotimes.lk
සිංහල | English

05 May 2024

මීළඟ ජනාධිපතිවරණය පිළිබඳව Colombo Times ස්වාධීන සමීක්ෂණය මෙන්න



අපක්ෂපාති Digital මාධ්‍යකරණයේ නිරත Colombo Times තවත් අලුත් අත්දැකීමක් ඔබ වෙත ගෙන එනු ලැබුවා.

ඒ අනුව එළඹෙන ජනාධිපතිවරණයේදී රටේ ජනතාවගේ මතය විමසන 'Election Times'  'public opinion pulse' ස්වාධීන සමීක්ෂණය මේ වන විටත් ක්‍රියාත්මක වනවා.

මෙහිදී මීළඟ ජනාධිපතිවරණය පිළිබඳව සහ ඔබට අවශ්‍ය මීළඟ රාජ්‍ය නායකයා ගැන ඔබේ මතය පළ කළ හැකියි.

ඒ සඳහා පහත Link එක Click කර ඔබගේ Email Address එක සහ ඔබට කැමති password එකක් ඇතුළත් කර සමීක්ෂණය සඳහා එක්වන්න.

https://colombotimes.lk/sinhala/login

(colombotimes.lk)