16 April 2025


Colombo Times වෙතින් අලුත් අවුරුද්දට රීලෝඩ් තෑගි රටටම



සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද යෙදිලා තියෙන අද දවසේ Colombo Times විසින් විනෝදාස්වාදයක් ලබාදෙන තරගයක් සැලසුම් කර තිබෙනවා.

ඒ අපගේ Facebook පිටුව ඔස්සේයි.

එහිදී ඔබට කරන්න තියෙන්නේ එදින දවස පුරා අපගේ Facebook පිටුවෙහි පළ කරන අවුරුදු ක්‍රීඩා සඳහා නිවැරදි පිළිතුරත් සමග Colombo Times YouTube Channal එක Subscribe කරලා Screenshot එකක් අපිට Inbox කරන එක.

https://www.youtube.com/@ColomboTimes_LK

එහිදී තෝරාගත් ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට ඒ මොහොතේම වටිනා රීලෝඩ් පිරිනැමීමට සූදානම්.

(colombotimes.lk)