කොළඹ පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් අද (30) විරෝධතාවයක් පවත්වා තිබෙනවා.
ඒ ඉන්දීය පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ පසුගියදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයට පාකිස්ථානය සම්බන්ධ බවට චෝදනා කරමින්.
මෙම විරෝධතාවය සඳහා ආසන්න වශයෙන් 200ත් 300ත් අතර පිරිසක් සහභාගී වී සිටි බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)