මැයි මාසයේදී ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය නොවන බව එම සමාගම පවසනවා.ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු 4.100ක් ලෙස පවතින බවයි වාර්තා වන්නේ. එමෙන්ම කිලෝග්‍රෑම් 5ක ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රු1,645ක් පවතිනවා.