30 April 2025


අක්කර දහසක වන වගාවක්



ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සහ පුද්ගලික අංශය සමඟ එක්ව අක්කර දහසක වන වගාවක් ස්ථාපනය කිරීමට සැලසුම් කර තිබෙනවා.

රාජ්‍ය - පෞද්ගලික - ජනතා හවුල්කාරිත්වය යන (Public- Private – People Partnership)  4P සංකල්පයට අනුව ක්‍රියාත්මක කිරීමට යෝජිත මහා පරිමාණ ව්‍යාපෘතියක් ලෙස මෙය සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක්ද අද (30) ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබෙනවා.

(colombotimes.lk)