19 March 2025


Connect Colombo - 2025 පාසල් මාධ්‍ය පුහුණු වැඩමුළු මාලාව ඇරඹෙයි - දැන්ම ලියාපදිංචි වන්න



ශ්‍රී ලංකාවේ ඩිජිටල් අවකාශය තුළ විශ්වසනීයම හා ගුණාත්මකම පුවත් සපයන්නා වන Colombo Times දියත් කරනු ලබන Connect Colombo - 2025 මාධ්‍ය පුහුණු වැඩසටහන් මාලාව ආරම්භ කිරීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

ඒ මෙරට පාසල් පද්ධතිය තුළ සිටින මාධ්‍ය ක්ෂේත්‍රයට උනන්දුවක් දක්වන දරුවන් වෙත ඒ පිළිබඳ ප්‍රායෝගික අවබෝධයක් ලබාදීමේ අරමුණින්.

එමෙන්ම සමස්ත දරුවන්ගේ පුද්ගල සංවර්ධනය වෙනුවෙන් නායකත්ව පුහුණු වැඩමුළුවක්ද මීට සමඟාමීව සංවිධානය කර තිබෙනවා.

මෙම වටිනා අවස්ථාව ඔබේ පාසලටත් ලබා ගැනීම වෙනුවෙන් 0701743956 යන දුරකථන අංකයට ඔබේ පාසලේ සම්බන්ධ කරගත හැකි ගුරුභවතෙක්ගේ නම සහ දුරකථන අංකය ඇතුළත් කර Whatsapp පණිවිඩයක් යොමු කරන්න.

(colombotimes.lk)