21 April 2025


මර්වින් සිල්වාට අධිකරණයෙන් අද දුන් නියෝගය



හිටපු අමාත්‍ය මර්වින් සිල්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අද (21) අධිකරණය නියෝග කර තිබෙනවා.  

ඒ ලබන 05වනදා දක්වායි.   

(colombotimes.lk)