26 December 2024


සුජීවගේ සැප වාහනය නිදහස් කිරීමට අධිකරණයෙන් නියෝග



අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබූ හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහගේ  V8 රථය නිදහස් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි අද (25) නියෝග කළා.

ඒ රුපියල් මිලියන 100ක බැඳුම්කරයක් මත බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)