18 September 2025

logo

WATCH VIDEO | ක්‍රිකට් උණුසුම වැඩි වී ක්‍රීඩා ලෝලීන් ගේට්ටු කඩන් පනී



ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර අද (19) පැවැත්වෙන තරගයේ ප්‍රවේශපත්‍ර ලබා ගැනීමට ක්‍රිකට් ලෝලීන් දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට රොක්වීමත් සමග නොසන්සුන්කාරී තත්වයක් හටගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ අද තරගයේ සහ ඉන් අනතුරුව පැවැත්වෙන තරගයේ ප්‍රවේශපත්‍ර සම්පූර්ණයෙන්ම අලෙවි වී ඇති බවයි.

(colombotimes.lk)