ලෝක වෙළඳපළේ බොරතෙල් මිල තවදුරටත් ඩොලර් 80ක අඩු අගයක සටහන් වනවා.
ඊයේ (04) දිනයේ එහි අගය ඩොලර් 72ක් ලෙස දැක්වුණ අතර අප්‍රේල් 28 වැනිදා සිටම බොරතෙල් මිල අඩුවීමක් පෙන්නුම් කළා.
ඒ අනුව, මීට මාසයකට පෙර පැවති ඩොලර් 85 සීමාවේ සිට එය දැන් ඩොලර් 72 දක්වා පහත වැටී තිබෙනවා.
(colombotimes.lk)