13 December 2025

logo

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට ඉහළ තැනක්



ශ්‍රී ලංකාව 2025 ආසියානු රග්බි ශූරතාවලියේ ඉහළම ශ්‍රේණිගත කිරීම් අතරට පැමිණීමට අද (19) සමත්වුණා.  

ඒ කොළඹ තුරඟ තරග පිටියේ පැවති සුදුසුකම් ලැබීමේ තරගයකදී මැලේසියාව පරාජයට පත් කිරෙමත් සමඟයි.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම මැලේසියාව 59-19ක් ලෙස පරාජය කර තිබෙනවා.

(colombotimes.lk)