19 April 2025


රුසියානු - යුක්‍රේන යුද්ධය ගැන පුටින්ගෙන් විශේෂ තීරණයක්



රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් රුසියානු - යුක්‍රේන යුද්ධයට 'පාස්කු සටන් විරාමයක්' ප්‍රකාශයට පත් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ අනුව අද (19) සිට අප්‍රේල් 21වනදා මධ්‍යම රාත්‍රිය දක්වා සටන් නතර කරන බවයි.

(colombotimes.lk)