24 April 2025


තීරු බදු සාකච්ඡා ගැන නියෝජ්‍ය අමාත්‍ය අනිල්ගෙන් අනාවරණයක්



ඇමරිකාව විසින් පැනවූ තීරු බදු සම්බන්ධයෙන් ඇමරිකාව සමඟ සාකච්ඡා කළ බවත් එම සාකච්ඡා සාර්ථක බවත් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රකාශ කළා.

ඒ අද (24) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඇමරිකාවට ගොස් එම තීරු බදු සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙන්නේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව පමණක් බවයි.

(colombotimes.lk)