24 April 2025


විශේෂ සමුළුවක් ලංකාවේ පැවැත්වීමට තීරණයක්



ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2025 වර්ෂයට අදාළ දකුණු ආසියානු කලාපීය සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට එකඟතාවය පළ කළ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.

ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු ආසියානු කාර්යාලයේ වැඩසටහන් අධ්‍යක්ෂ වෛද්‍ය Thamarangsi Thaksaphon සහ  පරිපාලන අධ්‍යක්ෂ Robet Chelminski යන අය හමුවූ අවස්ථාවේදීයි.

වාර්ෂිකව පවත්වන දකුණු ආසියානු කලාපීය සමුළුව දකුණු ආසියානු කලාපීය එක් එක් රටවල්වල පවත්වන බවයි වාර්තා වන්නේ.
 
(colombotimes.lk)