25 April 2025


IMF සිව්වන සමාලෝචනයේ මූලික සාකච්ඡා සාර්ථකයි



IMF සිව්වන සමාලෝචනයේ මූලික සාකච්ඡා සාර්ථක බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රකාශ කළා.

ඒ අද (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මෙම සතියේදී කාර්යමණ්ඩල එකඟතාවයට පැමිණිය හැකි බව නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියා.

(colombotimes.lk)