16 May 2025


දේශබන්දුට විමර්ශන කමිටුවෙන් කැඳවීමක්



පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ලබන 19වනදා පස්වරු 2.00ට පරීක්ෂණ කමිටුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

ඒ ඔහු ධූරයේ බලතල බරපතළ අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත්කළ පරීක්ෂණ කමිටුව විසින්.

දේශබන්දු තෙන්නකෝන් මෙම කමිටුව හමුවට කැඳවන පළමු අවස්ථාව මෙයයි.

(colombotimes.lk)