25 April 2025


දේශබන්දු අධිකරණයට



වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මීට සුළු මොහොතකට පෙර මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණ තිබෙනවා.

ඒ ඔහුට අධිකරණයේ පෙනී සිටින ලෙස කළ දැනුම්දීමකට අනුවයි.

 
(colombotimes.lk)