colombotimes.lk
සිංහල | English

20 May 2024

ඩයනාගේ පුටුව මුජිබර්ට



ඩයනා ගමගේ ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අහෝසි කිරීමත් සමඟ ඩයනා ගමගේ දැරූ සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු ධූරයට මුජිබර් රහුමාන් පත් කිරීමට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස තීරණය කර තිබෙනවා.

පසුගිය මැතිවරණයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග කර පාර්ලිමේන්තුවට තේරී පත් වූ මුජිබර් රහුමාන් මහතා පළාත් පාලන මැතිවරණයේ කොළඹ නගරාධිපති අපේක්ෂකයා ලෙස තරගවැදීම සඳහා එම මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් වීමට තීරණය කළා
(colombotimes.lk)