09 May 2025


ආනයනික ටින් මාළු ගැන අනාවරණයක්



චීනයෙන් ආනයනය කළ පරිභෝජනයට නුසුදුසු ටින් මාළු තොගයක් විනාශ කිරීම සඳහා අධිකරණයෙන් අවසර ලබා දී තිබෙනවා. 

නමුත් ඒවායේ කල් ඉකුත් වීමේ දින වෙනස් කරමින් අලෙවිය සඳහා වෙළඳසැල් වලට නිකුත් කර ඇති බව ජාතික පාරිභෝගික පෙරමුණ හෙළිදරව් කළා.
(colombotimes.lk)