30 April 2025


කොටුව සහ මරදාන අතර දුම්රිය ප්‍රමාදයක්



කොළඹ කොටුව සහ මරදාන අතර දුම්රිය මාර්ගයේ අද (30) පීලිපැනීමක් සිදුවී තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදු වන බවයි.

(colombotimes.lk)