colombotimes.lk
සිංහල | English

20 May 2024

වෛද්‍ය විජිත් ගුණසේකර CIDයට



ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකරව අද (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා.

ඔහුගෙන් මේ වන විටත් ප්‍රශ්න කරමින් සිටින බවයි වාර්තා වන්නේ.   
(colombotimes.lk)