colombotimes.lk
සිංහල | English

05 May 2024

දුමින්දට ශ්‍රීලනිපයේ විශේෂ තනතුරක්



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහ ලේකම්වරයා ලෙස දුමින්ද දිසානායක පත් කර තිබෙනවා.

එම පක්ෂයේ අද (25) පැවති දේශපාලන මණ්ඩල රැස්වීමකදී එම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

(colombotimes.lk)