18 September 2025

logo

විදුලි බිල 20% කින් පහළට?



විදුලිබල මණ්ඩලයේ නව යෝජනාවලියෙන් විදුලි බිල 20% කට ආසන්න ප්‍රතිශතයකින් අඩු කිරීමට සැලසුම් කර තිබෙනවා.

එම නව යෝජනාවලිය හෙට (22) දිනයේ මහජන උපයෝගිතා කොමිසම වෙත භාර දීමට නියමිතයි.

විදුලි බිල සංශෝධනය සම්බන්ධයෙන් පසුගිය 15 වැනි දා පැවති මහජන අදහස් විමසීමෙන් අනතුරුව නව යෝජනාවලියක් ඉදිරිපත් කරන ලෙස මහජන උපයෝගිතා කොමිසම විදුලි බල මණ්ඩලයට දැනුම් දුන්නා.
(colombotimes.lk)