18 September 2025

logo

විදුලි ඉල්ලුම ඉහළට



පසුගිය මාස කිහිපයට සාපේක්ෂව මේ වනවිට විදුලි ඉල්ලුම ඉහළ ගොස් ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

අද (19) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් එහි මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා මේ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ පෙබරවාරි මාසයේ ගතවූ දින කිහිපය සඳහා ගිගාවොට් පැය 46ක විදුලි ඉල්ලුමක් ලැබී ඇති බවයි.
(colombotimes.lk)