09 May 2025


වසරකට අවස්ථා දෙකක් විදුලි ගාස්තු සංශෝධනය කරයි



විදුලි ගාස්තු සංශෝධනයක් සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලයෙන් ඉල්ලීමක් ඉදිරිපත් වී නොමැති බව දැනුම් දී තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින්.

නමුත් මාස 06කට වරක් ලෙස වසරකට අවස්ථා දෙකක දී පමණක් විදුලි ගාස්තු සංශෝධනය සිදුවන බව එහි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)