21 January 2025


මනූෂ නානායක්කාර CIDයට පැමිණෙයි



හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.

ඒ දකුණු කොරියාවේ රැකියා ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

(colombotimes.lk)