13 July 2025

logo

ලෝක බලාවතාගේ දිවුරුම්දීම අදයි



ඇමරිකා එක්සත් ජනපදයේ 47වන ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් අද (20) දිවුරුම්දීමට නියමිතව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ වොෂිංටනයේ කැපිටල්හිදී ඇමරිකානු අගවිනිසුරු ජෝන් රොබට් ඉදිරියේ ඔහු දිවුරුම්දීමට නියමිතව බවයි.

කෙසේ වෙතත් මෙම දිවුරුම්දීම ගෘහස්ථ ස්ථානයක සිදු කිරීමට සූදානම් කර තිබෙනවා.

ඒ වොෂිංටනයට පවතින අධික ශීත කාලගුණය හේතුවෙන්.

(colombotimes.lk)