21 January 2025


ත්‍රස්ත විරෝධී පනත ගැන ආණ්ඩුවේ තීරණය මෙන්න



නව පනතක් සම්මත කරගන්නා තෙක් ත්‍රස්ත විරෝධී පනත ඉතා පරිස්සමෙන් පවත්වාගෙන යන බව සභානායක බිමල් රත්නායක ප්‍රකාශ කළා.

ඒ අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.  

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ ත්‍රස්ත විරෝධී පනත ආණ්ඩුවේ අභිලාශයක්වත් හෝ ප්‍රතිපත්තියක්වත් නොවන බවයි.

(colombotimes.lk)