වසර 16කට පසුව සිරි දළදා වන්දනාව අද (18) සිට ලබන 27වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කළේ එම දළදා ප්‍රර්දර්ශනය පැවැත්වෙන සමයේ නීති විරෝධී මත්පැන් හා මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය වැළැක්වීමේ විශේෂ වැඩසටහනක ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බවයි.
එමෙන්ම අංක 1913 දරණ සුරාබදු දෙපාර්තමේන්තුවේ හදිසි කෙටි දුරකථන අංකයටද 071 4395603 සහ 071 8008029 යන අංක වෙත ද මත්පැන් හා මත්ද්‍රව්‍ය සම්බන්ධ පැමිණිලි ලබා දෙන ලෙස සුරා බදු කොමසාරිස් ජනරාල්වරයා ජනතාවට දැනුම්දී තිබෙනවා.