16 April 2025


සුරාබදු දෙපාර්තමේන්තුවෙන් විශේෂ දුරකථන අංකයක් හඳුන්වාදෙයි



නීති විරෝධී මත්පැන් සහ මත්ද්‍රවය පිළිබඳව පැමිණිලි කිරීමට නව ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වා තිබෙනවා.

ඒ සුරා බදු දෙපාර්තමේන්තුව විසින්.

ඒ අනුව 1913 අංකයට මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට හැකියාව තිබෙනවා.

එමෙන්ම 0112877688 යන අංකයටද නීති විරෝධී මත්පැන් සහ මත්ද්‍රවය පිළිබඳව පැමිණිලි කිරීමට හැකි බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)