13 April 2025


අලුත් අවුරුදු නැකැත් සීට්ටුවේ චාරිත්‍රයන් ගැන ඔබ නොදත් පැතිකඩයන් මෙන්න



මෙවර සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් Colombo Times ගෙන එන අලුත් අවුරුදු නැකැත් විග්‍රහය මේ වන විට Colombo Times YouTube නාලිකාව වෙත මුදාහැර තිබෙනවා.

අලුත් අවුරුදු නැකත් සීට්ටුවේ පරණ අවුරුද්ද සඳහා ස්නානය, අලුත් අවුරුදු උදාව, පුණ්‍ය කාලය, ආහාර පිසීම, වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය, හිසතෙල් ගෑම, රැකී රක්ෂා සඳහා පිටත්ව යාම යන චාරිත්‍රයන්හී ඔබ නොදත් පැතිකඩයන් පිළිබඳව ඔබව දැනුවත් කිරීම සඳහා ගෙන එන විශේෂ නැකැත් විග්‍රහය මෙවර ඔබට තිලිණ කරන්නේ ප්‍රවීන ජ්‍යෝතිෂ්‍යවේදී ගීගනගේ බුද්ධික මහතායි.

Colombo Times ගෙන එන අලුත් අවුරුදු නැකැත් විග්‍රහය පහතින්,  








(colombotimes.lk)