30 April 2025


මහ බැංකුවට දැවැන්ත ලාභයක්



ශ්‍රී ලංකා මහ බැංකුව 2024 වසර වෙනුවෙන් රු.බිලියන 274.79ක ලාභයක් වාර්තා කර තිබෙනවා.

එම වසර තුළදී පොලී ආදායම්, උපලබ්ධි නොවූ මිල ප්‍රත්‍යාගණනයන්ගේ වාසි සහ මිල වෙනස්වීම්වලින් උපලබ්ධි වාසි ඇතුළුව විදේශීය මූල්‍ය වත්කම්වලින් මහ බැංකුව රු.බිලියන 110.55ක ආදායමක් වාර්තා කර ඇති බවයි වාර්තා වන්නේ.

මීට අමතර පොලී ආදායම් මිල වෙනස්කම් මත උපලබ්ධි ලාභ ඇතුළුව දේශීය මූල්‍ය වත්කම් ආශ්‍රිතව රු. බිලියන 227.25ක ශුද්ධ ආදායමක් උපයා තිබෙනවා. 

 
(colombotimes.lk)