26 June 2026

logo

මාරක අනතුරක් - පුද්ගලයන් 40කට තුවාල



පෞද්ගලික මගී බස් රථ 2ක් එකිනෙක ගැටීමෙන් අද (26) බිහිසුණු අනතුරක් සිදු වී තිබෙනවා.

ඒ තංගල්ල - මාතර මාර්ගයේ තලල්ල ප්‍රදේශයේදීයි. 

එම අනතුරෙන් පුද්ගලයන් 40කට අධික පිරිසක් තුවාල ලබා තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)