Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඩොලර් 77.90ක් ලෙසයි. එමෙන්ම WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 74.10ක් ලෙස සටහන් වී තිබෙනවා. (colombotimes.lk)