බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහු කම්කරු පක්ෂයේ නායකත්වයෙන් ද ඉල්ලා අස්වන බවට සඳහන් කර තිබෙන බවයි.
ධූරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් තමන් අද (22) පෙරවරුවේ රජුන් වෙත දැනුම්දුන් බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා.
(colombotimes.lk)
