ලොරි රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් මාරක අනතුරක් සිදුවී තිබෙනවා.
ඒ ගන්නෝරුව කටුගස්තොට මාර්ගයේදීයි.
එම අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු පේරාදෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 23ක් වන යටියන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
(colombotimes.lk)
